Skip to content

Lyrics

සිංහල
යන්න එපා ඉන්න නංගේ තරහ මොටද හදේ නිතඹ සලන සලන රූසිරි යුත් නුඹේ වරුණේ මල් මදහස නැගුනු මුවේ නුඹේ සුව දැනුණු රැයේ සිත සරස සනහා ඇයි මගේ සඳ යන්න ගියේ මගේ සිහිනේ නිබඳේ නුඹ සතපන්නම් මියෙන කෙදිනේ නුඹ ලඟ ඉන්නම් දිවිය පුරා මා ඔය නෙතඟේ මුව මඩලේ නිල් වරලේ සැඟවී ඉන්නම් යන්න එපා ඉන්න නංගේ .../ I'm riding high with ma fame? even before ya born! නිල් වරලේ සුවඳ අගේ මට නම් නිතර ඇඬේ මේ කඳුලේ මේ කඳුලේ සින්නක්කර උරුමේ නුඹේ හේ... නුඹේ ළමැදේ සුව යහනේ සරතැස හිමිවුණු දිනේ පෙම් මදිරා මදිරා නිල් නෙතගින් දෙපස ඉසේ නිල් නෙතගින් මොටද හදේ නිල් නෙතගින් සුවඳ අගේ නිල් නෙතගින් නුඹේ වරුණේ යන්න එපා ඉන්න නංගේ .../

More by Centigradz

View all songs by Centigradz →

Similar Songs