Skip to content

Lyrics

සිංහල
පෙනුනට ඇස් දෙක වැඩක් නෑ මොළය අන්ධ නම් එහෙම ලියලා තිබුණේ මේ පොළොවේ ගෙන්දගම් පමණ අපමණ දැන හදන පදනම ආතත විතත විතතාත දැනගෙන ඇනගෙන දැනගෙන අපි ජීවත් වුණෝතින් හොඳයි හය හතර දැනගෙන කරන නොකරන හොඳ නරක දැන දැන හඹා ඒ රිය සක සේ පසු පස පෙරලමු දුරලමුද අනවශ්‍ය ජාති බේද දෙපැත්තකට බෙදිලා බොරුවට ගහගෙන වැඩක් වෙයිද ඔළුවට එනකොට ජාතිවාදිකම් ලම්බක හතරැස් චේද මතක තියාගමු අපි ඔක්කොම එක මවගේ දරුකැල නේද නෙතින් ගිලිහුණු කඳුළු බිංදු එක එක කැටිකර ගොඩනැගුවා ජීවිතේ ටික ටික නමස්කාරය දෙමාපියන් හට කොච්චර ගෙව්වත් නොමැකෙයි මව්කිරි වල ණය..... ඇයිදෝ අපි වෙන් වෙලා අද සිටියත් ළං වෙලා හදවත් නෑ එක්වෙලා ජීවිත එක්තැන් වෙලා සිහින ලොවක තනිවෙලා ලෙන්ගතුකම් වලදමා කුමකට ජීවත් වෙලා මිනිසත්කම් හැරදමා.... ලැජ්ජාව බය නෑ හොඳින් දේව ධර්මය දැන හැඩට ඉඳන් ගැහුවා සෙල්ෆි තද තද ඉගෙනුම වේ නම් විවරණ අමතක නොකරමු කවදාවත් අපි දුක් විඳ විඳ ඒ ආ මග සරම බැනියම රෙද්දේ හැට්ටේ ඇන්ද ළමයි තොප්පිය කරකලා අනිත් පැත්ත දැම්මා තමයි තරුණ ජවය ඉලක්කය නිදහස් අහස යනෙනු හොඳින් ඉගෙන යරලවශෂසහල හදවත මගේ කකියනකොට සමහර බොරු දැකලා මොළය කිව්වා කල්පනා කරලා තීරණ ගනින් කියලා ලියලා මං පත අටකට සිඳලා උගුරෙන් පහළට එළියට එළිසම හෙළරත් කරලිය සැමදා..... දකුණ නැගෙනහිර ගාල්ල මාතර කොළඹ උතුර බස්නාහිර කෝටිටේ මහනුවර ජයතු නාද හෙළරත් කියනව නාදය මන්දිර පැල්පත් යනඑන හැමතැන රැව්දේ අප නාමය..... සායම් ඉහිරුණු වත්සුණු තැවරුණු සුදුවන් මුව කමලේ විසගෝර සර්ප විස ඇති සිත් මඬලේ සුවකළ හැකිය විෂ දලක ශාපේ ඖෂධ නොමැත මනුවිසට රාළේ..... ඇයිදෝ අපි වෙන් වෙලා......

More by Centigradz

View all songs by Centigradz →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...