Skip to content

Lyrics

සිංහල
රන් සමනලයෙක් ඇයගේ මුහුණේ පැණි බොන්නට ඇවිදින් (කොහොමද සමනලයාට ඉතින් අපි ඇත්ත කියා දෙන්නේ) ඇයගේ ගීයෙන් මත් වූ කොවුලන් ඇය ලගටම ඇවිදින් (කවුරුද ඇය කෙවිලියක් නොවන වග උන්ට කියා දෙන්නේ) මොනරෙක් නැති වුන සිකිපිල් සොයමින් ඇයගේ වරල සිඹී (ඒ මොනරා හට තතු පාදන්නේ මොන විදිහටද අපි) නා ගස නා දළු නරඹයි ඇයගේ තොල් පෙති වලට එබී (අනේ අහිංසක නා ගස ඇය හට රැවටී තියෙන හැටි) විලෙන් පලා ගිය හංස යුවල කෝ විල ඇයගෙන් විමසයි (දෑතින් සිය ලය මඩල වසාගෙන විලියෙන් ඇය ඇඹරෙයි) කෝ මානෙල් පෙති ජෝඩුව මාගේ මහනෙල ඇගෙන් අසයි (මානෙල් පෙති ගත්තේ නැති බව කියමින් ඈ දිවුරයි) රන් සමනළයෙක් .../

More by Bathiya And Santhush

Yalpaname Pipichcha

Bathiya And Santhush

Sindu

යාල්පානමේ පිපිච්ච පිච්ච මල් ගොතා යාල්දේවියෙන් වඩින්න නිත්‍යරංජනා කෝලම් රටා වැටිච...

Unmadani

Bathiya And Santhush

Sindu

උන්මාදනී හැංගුණා අනුරාග දෑසින් බලා සොඳුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුඹේ ගායනා

Walakul Wiyan Thanala Sande Res Niva Dama

Bathiya And Santhush

Sindu

වළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා වසන්තේ අරං ඇවිල්ලා සිහිල් සීලයෙන් වෙලා අනේ...

Wasanthaye Pibidena Mal

Bathiya And Santhush

Sindu

වසන්තයේ පිබිදෙන මල්පියලි වගේ සිතට නැගෙන සිතුවිලි මල් රේණු වගේ දඟකාර වැහි පොදක් ව...

Thurul Wenna Aasai

Bathiya And Santhush

Sindu

තුරුල් වෙන්න ආසයි හැන්දවේ ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ න...

Tharunnyaye Heena Nam Sundarai

Bathiya And Santhush

Sindu

තාරුණ්‍යයේ......හීන නම් සුන්දරයි ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ .... මේ ජීවිතේ ස...

View all songs by Bathiya And Santhush →

Similar Songs