Skip to content

Lyrics

සිංහල
පායා එන සඳවත මනරම් තනිකමත් බෝම සීතයි වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් තුරුළු වෙමි දිවිය පුරා ලඟ හිඳ... මා හා සංසාරේ වෙළෙනා පිනි බිඳක් සේම පායයි උණුසුමකින් තුරුළු වෙමි සසර පුරා ලඟ ඉඳිමි නොහඩනා දිනක් නොතිබුනාද මන්දා ඔබ පෙම් හසුනක ලියනා පෙම් කවි කීවෙමි මුමුණා මඟ බලා හිදී නම් පායා එන සඳවතක තරම් තනිකමත් බෝම සීතයි වාවාගෙන මහමෙරක් තරම් උණුසුමකින් තුරුළු වෙමි දිවිය පුරා ලඟ හිඳ මා හා සංසාරේ වෙළෙනා පිනි බිඳක් සේම පායයි උණුසුමකින් තුරුළු වෙමි සසර පුරා ලඟ ඉඳිමි නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා නෙතු අද්දර මල් පිපෙනා හැර යන්නට සිත නෙදෙනා අපි අපේම වේ නම් පායා එන සඳ සිසිල අරන් මා හා ඉඳ ගං ඉවුර ලඟින් උණුසුමකින් තුරුළු වෙමි දිවිය පුරා ලඟ හිඳ මා හා සංසාරේ වෙළෙනා පිනි බිඳක් සේම පායයි උණුසුමකින් තුරුළු වෙමි සසර පුරා ලඟ ඉඳිමි

More by Bathiya And Santhush

Yalpaname Pipichcha

Bathiya And Santhush

Sindu

යාල්පානමේ පිපිච්ච පිච්ච මල් ගොතා යාල්දේවියෙන් වඩින්න නිත්‍යරංජනා කෝලම් රටා වැටිච...

Unmadani

Bathiya And Santhush

Sindu

උන්මාදනී හැංගුණා අනුරාග දෑසින් බලා සොඳුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුඹේ ගායනා

Walakul Wiyan Thanala Sande Res Niva Dama

Bathiya And Santhush

Sindu

වළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා වසන්තේ අරං ඇවිල්ලා සිහිල් සීලයෙන් වෙලා අනේ...

Wasanthaye Pibidena Mal

Bathiya And Santhush

Sindu

වසන්තයේ පිබිදෙන මල්පියලි වගේ සිතට නැගෙන සිතුවිලි මල් රේණු වගේ දඟකාර වැහි පොදක් ව...

Thurul Wenna Aasai

Bathiya And Santhush

Sindu

තුරුල් වෙන්න ආසයි හැන්දවේ ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ න...

Tharunnyaye Heena Nam Sundarai

Bathiya And Santhush

Sindu

තාරුණ්‍යයේ......හීන නම් සුන්දරයි ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ .... මේ ජීවිතේ ස...

View all songs by Bathiya And Santhush →

Similar Songs