Skip to content

Lyrics

සිංහල
කීවා සුලඟ මට කීවා කීවා සුළඟ හා ආවා කියා ඔයා කීවා සුලඟ මට කීවා කීවා පෙම් හිත ගෙනාවා කියා ඔයා දෝරේ ගලනා ඔබේ සිනා මුසුවූ තුති ගීතිකා හද රිද්මේ පාරා රැව් දිදී තුරුලිය තුරුලේ පෙම් සුව විඳී හිත ගිය තැනක සදහටම ඉන්නට ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස පෙම්බස් හුඟක් රසට මුමුණන්නද මා හිත ගිය තැනක සදහටම ඉන්නට ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස හිත්දෙක හිතක් කෙලෙස අමුනන්නද මා කීවා සුලඟ මට කීවා .../ දෝරේ ගලනා ඔබේ සිනා මුසුවූ තුති ගීතිකා හද රිද්මේ පාරා රැව් දිදී තුරුලිය තුරුලේ පෙම් සුව විඳී හිත ගිය තැනක සදහටම ඉන්නට ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස පෙම්බස් හුඟක් රසට මුමුණන්නද මා හිත ගිය තැනක සදහටම ඉන්නට ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස හිත්දෙක හිතක් කෙලෙස අමුනන්නද මා

More by Bathiya And Santhush

Yalpaname Pipichcha

Bathiya And Santhush

Sindu

යාල්පානමේ පිපිච්ච පිච්ච මල් ගොතා යාල්දේවියෙන් වඩින්න නිත්‍යරංජනා කෝලම් රටා වැටිච...

Unmadani

Bathiya And Santhush

Sindu

උන්මාදනී හැංගුණා අනුරාග දෑසින් බලා සොඳුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුඹේ ගායනා

Walakul Wiyan Thanala Sande Res Niva Dama

Bathiya And Santhush

Sindu

වළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා වසන්තේ අරං ඇවිල්ලා සිහිල් සීලයෙන් වෙලා අනේ...

Wasanthaye Pibidena Mal

Bathiya And Santhush

Sindu

වසන්තයේ පිබිදෙන මල්පියලි වගේ සිතට නැගෙන සිතුවිලි මල් රේණු වගේ දඟකාර වැහි පොදක් ව...

Thurul Wenna Aasai

Bathiya And Santhush

Sindu

තුරුල් වෙන්න ආසයි හැන්දවේ ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ න...

Tharunnyaye Heena Nam Sundarai

Bathiya And Santhush

Sindu

තාරුණ්‍යයේ......හීන නම් සුන්දරයි ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ .... මේ ජීවිතේ ස...

View all songs by Bathiya And Santhush →

Similar Songs