Skip to content

Lyrics

සිංහල
කස්තුරි සුවඳකි සත්තකින්ම ඔබ සුලඟ විසින් ගෙන හැරලූ ඉස්සර සුසුමක සුවඳ මතක් කර මා හද මැදටම හෙලපූ සපුමල් සරසන රම්‍ය වසන්තය නිම නොවනා ලෙස තනපූ ලස්සන සි‍හිනෙක සත්තකින්ම ඔබ කවුරුද ඔබ මා නොදුටූ... ළල ළල ළල ළල ළල්ල ළල්ලලා ළල ළල ළල ළල ළල්ලලා (මම තමා ඒ වසන්තය නම් ඔබ තරම් ලංවූ හැන්ගිලා හෝ පාව ඉන්නයි මන් බලා ඉන්නේ... ) (ගිම්හානේ වාගේ පාළුයි කවුරුත්ම නෑනේ යාළු ඒ හිස් හදේ හි මතුවූ ලන්කාරයා ඔබලූ.. ) කස්තුරි සුවඳක සත්තකින්ම මම ඔබ පිළිබඳ හෙව්වා ඉස්සර සුසුමක සුවඳ පොදක්වී ඔබහට මා එව්වා සපුමල් වහිනා ප්‍රේම වසන්තය ඔබෙ උනුසුම ලව්වා [අහා!] ලස්සන හීනය සත්තකින්ම මම ඔබෙ නමටම ලිව්වා... කස්තුරි සුවඳකි සත්තකින්ම... ළල ළල ළල ළල ළල්ල ළල්ලලා ළල ළල ළල ළල ළල්ලලා මම තමා ඒ වසන්තයනම්... [Rap] (මල්යාය ‍වාගේ උමතූ අනුරාගි හැඟුමක මියුරූ විඳගන්න මා ලුහු බැඳපූ මනමාලයා ඔබලූ... ) කස්තුරි සුවඳක සත්තකින්ම මම ඔබ පිළිබඳ හෙව්වා ඉස්සර සුසුමක සුවඳ පොදක්වී ඔබහට මා එව්වා සපුමල් වහිනා ප්‍රේම වසන්තය ඔබෙ උනුසුම ලව්වා [අහා!] ලස්සන හීනය සත්තකින්ම මම ඔබෙ නමටම ලිව්වා... කස්තුරි සුවඳකි සත්තකින්ම...

More by Bathiya And Santhush

Yalpaname Pipichcha

Bathiya And Santhush

Sindu

යාල්පානමේ පිපිච්ච පිච්ච මල් ගොතා යාල්දේවියෙන් වඩින්න නිත්‍යරංජනා කෝලම් රටා වැටිච...

Unmadani

Bathiya And Santhush

Sindu

උන්මාදනී හැංගුණා අනුරාග දෑසින් බලා සොඳුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුඹේ ගායනා

Walakul Wiyan Thanala Sande Res Niva Dama

Bathiya And Santhush

Sindu

වළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා වසන්තේ අරං ඇවිල්ලා සිහිල් සීලයෙන් වෙලා අනේ...

Wasanthaye Pibidena Mal

Bathiya And Santhush

Sindu

වසන්තයේ පිබිදෙන මල්පියලි වගේ සිතට නැගෙන සිතුවිලි මල් රේණු වගේ දඟකාර වැහි පොදක් ව...

Thurul Wenna Aasai

Bathiya And Santhush

Sindu

තුරුල් වෙන්න ආසයි හැන්දවේ ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ න...

Tharunnyaye Heena Nam Sundarai

Bathiya And Santhush

Sindu

තාරුණ්‍යයේ......හීන නම් සුන්දරයි ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ .... මේ ජීවිතේ ස...

View all songs by Bathiya And Santhush →

Similar Songs