Skip to content

Lyrics

සිංහල
දොළොස් මහක් ගතවී යන මොහොතේ අන්තිම දවසේ මැදියම් රෑ... කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා... අවුරුද්දක් තිස්සේ කළ කීදේ මතක් වෙනකොටත් සමහර එව්වට මටම හිනා මස්සිනේ අවුරුද්දක් තිස්සේ කල කීදේ මතක් වෙන කොටත් සමහර එව්වට මට ඇඬෙනව මස්සිනේ (උඹ අඬන්ටෙපා මස්සිනේ... අඬන එකා දැක හිනැහෙන්ටෙපා මස්සිනේ)... දොලොස් මහක්... අලුත් වසරේදී අලුත නැගී එන කෙනෙක් දුටුවොතින් හිත සන්තෝසෙන් අත දීපන් මස්සිනේ අලුත් කෙනෙක් දුටුවොතින් මමත් හරි ආසයි ඒත් ඔය කපන්න බැරි අත ඉඹින්ටෙපා මස්සිනේ (නැග්ග ඉනිමග පෙරලන්ටෙපා නගින එකා දැක කකුලෙන් අදින්ටෙපා)... දොලොස් මහක්... පොළෙන් පොළට ගිය පොල් වෙළඳාමෙන් යාන්තමට වගෙ ජාම් බෙරුණා ඒත් මදැයි මස්සිනේ ගොනා පිටේ හකුරුත් පටවාලා වක්කඩේ හකුරු හංගා තියලා හනේ වෙච්චි දේ මස්සිනේ (දැන් ගිය හකුරට නාඬන්නේ ඔය තියෙන හකුර රැක ගන්නේ).. /

More by Bandula Wijeweera

Samuganna Mohothakata Pera

Bandula Wijeweera

Sindu

(සමුගන්න මොහොතකට පෙර එකවතාවක් හිනැහෙන්න පෙරදා වගේ මුමුණන්න වදනක් පෙර සේම ළං වී ම...

Ridi Nimnaya

Bandula Wijeweera

Sindu

රිදී නිම්නය කදුළු නිම්නය ඔබය මගෙ ජීවිතයේ නොදුටු නිම්නය ඔබය මගෙ ජීවිතයේ

Punchi Kale Api

Bandula Wijeweera

Sindu

(පුංචි කාලේ අපි සිංදු කියපු හැටි පැංචියේ මට මතකයි පුංචි පැටික්කිට වෙච්චි පොරොන්ද...

Premaye Namayen

Bandula Wijeweera

Sindu

ප්‍රේමයේ නාමයෙන් - ප්‍රේමයේ අනුහසින් බිඳුණු හදවත් පෙමිවතුන්ගේ යළි සුවපත් වේවා දෙ...

Min Madure

Bandula Wijeweera

Sindu

මින් මැදුරේ - මින් මැදුරේ මින් මැදුරේදී බැඳි - ආදරේ සිරිතක සරසවි අතිනත අරගෙන හෙ...

Mage Sudu Benandita

Bandula Wijeweera

Sindu

මගෙ සුදු බෑණන්ඩිට බුද්ධං සරණේ සරණයි මගෙ බුදු මාමාණ්ඩිට ධම්මං සරණේ සරණයි මගෙ සුදු...

View all songs by Bandula Wijeweera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...