Skip to content

Lyrics

සිංහල
මින් මැදුරේ - මින් මැදුරේ මින් මැදුරේදී බැඳි - ආදරේ සිරිතක සරසවි අතිනත අරගෙන හෙලකත හමුවන තැන මෙතැනයි මින් මැදුරයි මින් යුග දෙනෙතයි නුරා බැළුම් හද සලිත කරයි තාවතින්ස දෙව් විමානයේ අසිරිය මැවෙනා මින් මැඳුරේ නන්දන උයනේ චන්දන සිහිලස මින් යුග දෙනුවන් අතර මැවෙයි මීන රංඟ රඟ ඇගේ නුවන් යුග මහද රඟ හලේ රඟදෙනවා පිත් නොව මන් වී සුවසේ මග නෙත් ඇගෙ නෙත් යහනේ නැළවෙනවා

More by Bandula Wijeweera

Samuganna Mohothakata Pera

Bandula Wijeweera

Sindu

(සමුගන්න මොහොතකට පෙර එකවතාවක් හිනැහෙන්න පෙරදා වගේ මුමුණන්න වදනක් පෙර සේම ළං වී ම...

Ridi Nimnaya

Bandula Wijeweera

Sindu

රිදී නිම්නය කදුළු නිම්නය ඔබය මගෙ ජීවිතයේ නොදුටු නිම්නය ඔබය මගෙ ජීවිතයේ

Punchi Kale Api

Bandula Wijeweera

Sindu

(පුංචි කාලේ අපි සිංදු කියපු හැටි පැංචියේ මට මතකයි පුංචි පැටික්කිට වෙච්චි පොරොන්ද...

Premaye Namayen

Bandula Wijeweera

Sindu

ප්‍රේමයේ නාමයෙන් - ප්‍රේමයේ අනුහසින් බිඳුණු හදවත් පෙමිවතුන්ගේ යළි සුවපත් වේවා දෙ...

Mage Sudu Benandita

Bandula Wijeweera

Sindu

මගෙ සුදු බෑණන්ඩිට බුද්ධං සරණේ සරණයි මගෙ බුදු මාමාණ්ඩිට ධම්මං සරණේ සරණයි මගෙ සුදු...

Mage Raththaran Helena (Desaman Malak Wagei)

Bandula Wijeweera

Sindu

(දෑසමන් මලක් වගෙයි ප්‍රියංකරයි සුකෝමලයි... ) සුරංගනාවියක් වගෙයි අහිංසකයි රටක් වට...

View all songs by Bandula Wijeweera →

Similar Songs