Skip to content

Lyrics

සිංහල
(පුංචි කාලේ අපි සිංදු කියපු හැටි පැංචියේ මට මතකයි පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව ඉර හඳ වගෙ මතකයි... ) (ඉන්දුමතී උඹේ ලස්සන හැඬ රුව මගේ හිතේ ඇඳිලා... ) (රුවට රුවක් නැත උඹේ රුව වාගේ මෙච්චර කල් දැකලා... ) පුංචි කාලේ අපි.... (නැන්දලා මාමලා කඩමළු අරගෙන එනවාලු ලේලි බලන්... ) (ඇවැස්ස නෑකන් කියාන ආදෙන් බහක් නොදී ඉඳපන්... ) පුංචි කාලේ අපි.... (රංචු පිටින් උඹ කැන්දන් යන්නට ඒවී නොයා ඉඳපන්... ) (මංගල මොහොතක තැලිපිලි අරගෙන ළඟදිම මං එන්නම්... ) පුංචි කාලේ අපි....

More by Bandula Wijeweera

Samuganna Mohothakata Pera

Bandula Wijeweera

Sindu

(සමුගන්න මොහොතකට පෙර එකවතාවක් හිනැහෙන්න පෙරදා වගේ මුමුණන්න වදනක් පෙර සේම ළං වී ම...

Ridi Nimnaya

Bandula Wijeweera

Sindu

රිදී නිම්නය කදුළු නිම්නය ඔබය මගෙ ජීවිතයේ නොදුටු නිම්නය ඔබය මගෙ ජීවිතයේ

Premaye Namayen

Bandula Wijeweera

Sindu

ප්‍රේමයේ නාමයෙන් - ප්‍රේමයේ අනුහසින් බිඳුණු හදවත් පෙමිවතුන්ගේ යළි සුවපත් වේවා දෙ...

Min Madure

Bandula Wijeweera

Sindu

මින් මැදුරේ - මින් මැදුරේ මින් මැදුරේදී බැඳි - ආදරේ සිරිතක සරසවි අතිනත අරගෙන හෙ...

Mage Sudu Benandita

Bandula Wijeweera

Sindu

මගෙ සුදු බෑණන්ඩිට බුද්ධං සරණේ සරණයි මගෙ බුදු මාමාණ්ඩිට ධම්මං සරණේ සරණයි මගෙ සුදු...

Mage Raththaran Helena (Desaman Malak Wagei)

Bandula Wijeweera

Sindu

(දෑසමන් මලක් වගෙයි ප්‍රියංකරයි සුකෝමලයි... ) සුරංගනාවියක් වගෙයි අහිංසකයි රටක් වට...

View all songs by Bandula Wijeweera →

Similar Songs