Skip to content

Lyrics

සිංහල
මගෙ සුදු බෑණන්ඩිට බුද්ධං සරණේ සරණයි මගෙ බුදු මාමාණ්ඩිට ධම්මං සරණේ සරණයි මගෙ සුදු බෑණන්ඩිට සංඝං සරණේ සරණයි අනේ ඉතිං අපි දෙන්නටමේ තුන් සරණේ සරණයි... බෑණන්ඩිට එන්න කියල යැවුවා මං පණිවුඩයක් මාමණ්ඩී ඒ හින්දයි අවේ මං තකහනියක්... කලබල වෙන්න එපා හිත නරක් කර ගන්න එපා සිද්ද වෙච්ච දේ කියන්නත් මොකක්ද වාගේ... අයියෝ මොන පිස්සුද කියන්න ඕන දෙයක් කිසි වරදක් නැති මගෙ හිත මට විශ්වාසයි... ගමේ උන්නු හොඳ කොල්ලෙක් අහිමි වෙච්චි එක පාඩුයි ඒකයි මට කණගාටූ... මාමණ්ඩිත් හොඳ මිනිහෙක් බෝධිසත්වයෙක් වාගෙයි ඒකයි මට කණගාටූ... මගෙ සුදු බෑණන්ඩිට... සිදාදියෙන් මෙහි ආ ගිය ගැටයා දන්නවා නේද අපොයි මොකද මං නොදන්නෙ මිනිහ හරිම හොඳයි නේද... අපි කළ දෙයක් නොවෙයි තරහ ගන්න එපා බෑණො දෝණියන්ද ඌත් එක්ක පැනල ගිහිල්ලා අයියෝ සුළු දෙයක්නෙ මමත් බල බලා උන්නෙ මේ උගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියලා... ආදරයෙන් හදපු එකී ගෙදර උන්නු හොඳම එකී ඒකයි මට කණගාටූ... ගේ දොර වැඩ නොදත් එකී ගත්තු මිනිහ අමාරුවේ ඒකයි මට කණගාටූ... මගෙ සුදු බෑණන්ඩිට...

More by Bandula Wijeweera

Samuganna Mohothakata Pera

Bandula Wijeweera

Sindu

(සමුගන්න මොහොතකට පෙර එකවතාවක් හිනැහෙන්න පෙරදා වගේ මුමුණන්න වදනක් පෙර සේම ළං වී ම...

Ridi Nimnaya

Bandula Wijeweera

Sindu

රිදී නිම්නය කදුළු නිම්නය ඔබය මගෙ ජීවිතයේ නොදුටු නිම්නය ඔබය මගෙ ජීවිතයේ

Punchi Kale Api

Bandula Wijeweera

Sindu

(පුංචි කාලේ අපි සිංදු කියපු හැටි පැංචියේ මට මතකයි පුංචි පැටික්කිට වෙච්චි පොරොන්ද...

Premaye Namayen

Bandula Wijeweera

Sindu

ප්‍රේමයේ නාමයෙන් - ප්‍රේමයේ අනුහසින් බිඳුණු හදවත් පෙමිවතුන්ගේ යළි සුවපත් වේවා දෙ...

Min Madure

Bandula Wijeweera

Sindu

මින් මැදුරේ - මින් මැදුරේ මින් මැදුරේදී බැඳි - ආදරේ සිරිතක සරසවි අතිනත අරගෙන හෙ...

Mage Raththaran Helena (Desaman Malak Wagei)

Bandula Wijeweera

Sindu

(දෑසමන් මලක් වගෙයි ප්‍රියංකරයි සුකෝමලයි... ) සුරංගනාවියක් වගෙයි අහිංසකයි රටක් වට...

View all songs by Bandula Wijeweera →

Similar Songs