Skip to content

Lyrics

සිංහල
(සමුගන්න මොහොතකට පෙර එකවතාවක් හිනැහෙන්න පෙරදා වගේ මුමුණන්න වදනක් පෙර සේම ළං වී මිය ඇදෙන මතකය වගේ... ) තුරු සෙවනේ මල් අතරේ වැළපෙන කතාවක් මද සුළඟේ පාවී ගියේ සුසුමකට ළංවෙන්න කඳුලක රිදුම් දෙන්න (ඇයි ආදරෙන් හමුවුණේ... ) සමුගන්න... අවසන්ව යන මතක හද වේදනාවෙන්ම සතපන්න ළය මත මගේ දිවි මං තලාවේ මා පරදවාලන්න (ඔබ කිමද මට පෙම් කලේ... ) සමුගන්න...

More by Bandula Wijeweera

Ridi Nimnaya

Bandula Wijeweera

Sindu

රිදී නිම්නය කදුළු නිම්නය ඔබය මගෙ ජීවිතයේ නොදුටු නිම්නය ඔබය මගෙ ජීවිතයේ

Punchi Kale Api

Bandula Wijeweera

Sindu

(පුංචි කාලේ අපි සිංදු කියපු හැටි පැංචියේ මට මතකයි පුංචි පැටික්කිට වෙච්චි පොරොන්ද...

Premaye Namayen

Bandula Wijeweera

Sindu

ප්‍රේමයේ නාමයෙන් - ප්‍රේමයේ අනුහසින් බිඳුණු හදවත් පෙමිවතුන්ගේ යළි සුවපත් වේවා දෙ...

Min Madure

Bandula Wijeweera

Sindu

මින් මැදුරේ - මින් මැදුරේ මින් මැදුරේදී බැඳි - ආදරේ සිරිතක සරසවි අතිනත අරගෙන හෙ...

Mage Sudu Benandita

Bandula Wijeweera

Sindu

මගෙ සුදු බෑණන්ඩිට බුද්ධං සරණේ සරණයි මගෙ බුදු මාමාණ්ඩිට ධම්මං සරණේ සරණයි මගෙ සුදු...

Mage Raththaran Helena (Desaman Malak Wagei)

Bandula Wijeweera

Sindu

(දෑසමන් මලක් වගෙයි ප්‍රියංකරයි සුකෝමලයි... ) සුරංගනාවියක් වගෙයි අහිංසකයි රටක් වට...

View all songs by Bandula Wijeweera →

Similar Songs