Skip to content

Lyrics

සිංහල
(ආත්මයෙන් ආත්මයේ මා ඔබේ වේවි නම් ප්‍රාර්ථනා පුරමු සංසාරේ සෑමදා මේ ‍ලෙසින්... ) (තරුවක් වගේ දිලුණා හදේ දෑසේ ආලෝකේ දී... ) තනි වී හිඳින්නෑ ඔබ මා ළඟින්මයි මෙය වේ සැබෑ ආදරේ ආත්මයෙන් ආත්මයේ.... (සුවයක් දැනේ ඔබගේ සෙවණේ වේදනාවන් නොවේ... ) සැනසුම් සුවේ ඔබගෙන්ම වේ අපගේ පැතුම් ලෝකයේ ආත්මයෙන් ආත්මයේ.... (සෑමදා මේ ‍ලෙසින්... /)

More by Athula Sri Gamage

Susuma Wee Mage

Athula Sri Gamage

Sindu

සුසුම වී මගේ මුළු හදින් මා ලගින් එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින් සබදකමක් නෑ අපෙ ඇස...

Suraganak Kadulu Sala Adare Keewa

Athula Sri Gamage

Sindu

සුරගනක් කදුළු සලා ආදරේ කීවා එපා මා වෙත ලංව එන්නට සෙනෙහසින් බැදිලා

Sura Duthiyo Sukumaliyo

Athula Sri Gamage

Sindu

සුර දූතියෝ සුකුමාලියෝ පාවේවී මියුරු ගීතිකා අසා පාට පාට තරු සේ ආලෝකේ මහද සතුටු වේ...

Susuman Pawee Haguman Yawee

Athula Sri Gamage

Sindu

සුසුමන් පාවී හැඟුමන් යාවී මිලින පැතුම් මල් සුළගේ පාවී නෙතු කැන් බොඳ වී සිතුවම් ස...

Sihina Mawwe Oya Himi Wewi Sithala

Athula Sri Gamage

Sindu

සිහින මැව්වේ ඔයා හිමිවේවී සිතලා ළගම උන්නේ සදා මගේ වෙන්න පතලා ආදරය දුන්නේ ඔබ හට ම...

Sanda Negeyi

Athula Sri Gamage

Sindu

සඳ නැගෙයි තරුවක් ලෙසින් හිරු දිලෙයි සඳ කැන් ලෙසින් අඳුරුයි කියා නොහඬා නෙතින් පහණ...

View all songs by Athula Sri Gamage →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...