Skip to content

Lyrics

සිංහල
සුර දූතියෝ සුකුමාලියෝ පාවේවී මියුරු ගීතිකා අසා පාට පාට තරු සේ ආලෝකේ මහද සතුටු වේ මේ සන්ධ්‍යාවේ මා දෑසේ දැල්වේවි ඔය මුහුනේ සද කැල්මේ මේ ආදරේ ඔබටයි පියේ මහා සාගරේ වාගෙ දැනේ මුළු ලෝ අපේ යයි සිතේ රෑ තුන් යාමයේ හද තරු මල් පිපේ පවනේ සුසුම් යයි ගලා සුර දූතියෝ .... දැතේ වෙලී යමු පාඩුවේ අපේ ලෝකයේ ඉමු යහළුවේ සංගීතයෙන් මත් වෙලා ගයනා ගීතයේ රාවේ යයි ගලා පවනේ පැතුම් සැරිසරා සුර දූතියෝ ....

More by Athula Sri Gamage

Susuma Wee Mage

Athula Sri Gamage

Sindu

සුසුම වී මගේ මුළු හදින් මා ලගින් එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින් සබදකමක් නෑ අපෙ ඇස...

Suraganak Kadulu Sala Adare Keewa

Athula Sri Gamage

Sindu

සුරගනක් කදුළු සලා ආදරේ කීවා එපා මා වෙත ලංව එන්නට සෙනෙහසින් බැදිලා

Susuman Pawee Haguman Yawee

Athula Sri Gamage

Sindu

සුසුමන් පාවී හැඟුමන් යාවී මිලින පැතුම් මල් සුළගේ පාවී නෙතු කැන් බොඳ වී සිතුවම් ස...

Sihina Mawwe Oya Himi Wewi Sithala

Athula Sri Gamage

Sindu

සිහින මැව්වේ ඔයා හිමිවේවී සිතලා ළගම උන්නේ සදා මගේ වෙන්න පතලා ආදරය දුන්නේ ඔබ හට ම...

Sanda Negeyi

Athula Sri Gamage

Sindu

සඳ නැගෙයි තරුවක් ලෙසින් හිරු දිලෙයි සඳ කැන් ලෙසින් අඳුරුයි කියා නොහඬා නෙතින් පහණ...

Pem Lowa Duk Gini (Re Make)

Athula Sri Gamage

Sindu

පෙම් ලොවෙ දුක් ගිනි මා හට ඈදීලා... මා සිත හඩවා,,,ඈ අද සැනසීලා.... ආදර හැගුමන් මා...

View all songs by Athula Sri Gamage →

Similar Songs