Skip to content

Lyrics

සිංහල
සුරගනක් කදුළු සලා ආදරේ කීවා එපා මා වෙත ලංව එන්නට සෙනෙහසින් බැදිලා රන් සමනලියක් සේ ඈ මා හා බැදුනේ රන් සුර පුරෙන් එහා ඈ වෙනතක රැදුනේ මා කදුලේ රදවා ඈතට ඈ ගියදා ලතැවුල් සිත පිරුණා සුරගනක් .... ආශා මල් දෑසේ ඔබෙ සිතුවිලි පෙනිලා පාවී යන්න මාගෙන් ඈ මෙන් දුරස් වෙලා මුලා නොවී ලොවේ ප්‍රෙමයෙන් බැදී තැවෙනු එපා ළදුනේ සුරගනක් ....

More by Athula Sri Gamage

Susuma Wee Mage

Athula Sri Gamage

Sindu

සුසුම වී මගේ මුළු හදින් මා ලගින් එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින් සබදකමක් නෑ අපෙ ඇස...

Sura Duthiyo Sukumaliyo

Athula Sri Gamage

Sindu

සුර දූතියෝ සුකුමාලියෝ පාවේවී මියුරු ගීතිකා අසා පාට පාට තරු සේ ආලෝකේ මහද සතුටු වේ...

Susuman Pawee Haguman Yawee

Athula Sri Gamage

Sindu

සුසුමන් පාවී හැඟුමන් යාවී මිලින පැතුම් මල් සුළගේ පාවී නෙතු කැන් බොඳ වී සිතුවම් ස...

Sihina Mawwe Oya Himi Wewi Sithala

Athula Sri Gamage

Sindu

සිහින මැව්වේ ඔයා හිමිවේවී සිතලා ළගම උන්නේ සදා මගේ වෙන්න පතලා ආදරය දුන්නේ ඔබ හට ම...

Sanda Negeyi

Athula Sri Gamage

Sindu

සඳ නැගෙයි තරුවක් ලෙසින් හිරු දිලෙයි සඳ කැන් ලෙසින් අඳුරුයි කියා නොහඬා නෙතින් පහණ...

Pem Lowa Duk Gini (Re Make)

Athula Sri Gamage

Sindu

පෙම් ලොවෙ දුක් ගිනි මා හට ඈදීලා... මා සිත හඩවා,,,ඈ අද සැනසීලා.... ආදර හැගුමන් මා...

View all songs by Athula Sri Gamage →

Similar Songs