Skip to content

Lyrics

සිංහල
සුසුමන් පාවී හැඟුමන් යාවී මිලින පැතුම් මල් සුළගේ පාවී නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ ආදර දෙවොලේ පිදු මල් පර වී නිසල සැඳෑවේ මේ ගං ඉවුරේ දෙඩූ වරු ගණන් පෙම් පියසේ සෙනෙහස වියැකී නෙතු යුග වැලපේ සෙනෙහස වියැකී නෙතු යුග වැලපේ පාළු මාවතේ මා තනි වී සුසුමන් පාවී හැඟුමන් යාවී මිලින පැතුම් මල් සුළගේ පාවී නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ ආදර දෙවොලේ පිදු මල් පර වී මතක සිහිනයේ මා හද රිදවා තනි කර දා ඔබ යන්න ගියේ කවදා හෝ ඔබ එන තුරු මා වෙත කවදා හෝ ඔබ එන තුරු මා වෙත තනි වී ඉන්නම් මා ළඳුනේ සුසුමන් පාවී හැඟුමන් යාවී මිලින පැතුම් මල් සුළගේ පාවී නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ ආදර දෙවොලේ පිදු මල් පර වී ආදර දෙවොලේ පිදු මල් පර වී

More by Athula Sri Gamage

Susuma Wee Mage

Athula Sri Gamage

Sindu

සුසුම වී මගේ මුළු හදින් මා ලගින් එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින් සබදකමක් නෑ අපෙ ඇස...

Suraganak Kadulu Sala Adare Keewa

Athula Sri Gamage

Sindu

සුරගනක් කදුළු සලා ආදරේ කීවා එපා මා වෙත ලංව එන්නට සෙනෙහසින් බැදිලා

Sura Duthiyo Sukumaliyo

Athula Sri Gamage

Sindu

සුර දූතියෝ සුකුමාලියෝ පාවේවී මියුරු ගීතිකා අසා පාට පාට තරු සේ ආලෝකේ මහද සතුටු වේ...

Sihina Mawwe Oya Himi Wewi Sithala

Athula Sri Gamage

Sindu

සිහින මැව්වේ ඔයා හිමිවේවී සිතලා ළගම උන්නේ සදා මගේ වෙන්න පතලා ආදරය දුන්නේ ඔබ හට ම...

Sanda Negeyi

Athula Sri Gamage

Sindu

සඳ නැගෙයි තරුවක් ලෙසින් හිරු දිලෙයි සඳ කැන් ලෙසින් අඳුරුයි කියා නොහඬා නෙතින් පහණ...

Pem Lowa Duk Gini (Re Make)

Athula Sri Gamage

Sindu

පෙම් ලොවෙ දුක් ගිනි මා හට ඈදීලා... මා සිත හඩවා,,,ඈ අද සැනසීලා.... ආදර හැගුමන් මා...

View all songs by Athula Sri Gamage →

Similar Songs