Skip to content

Lyrics

සිංහල
සුසුම වී මගේ මුළු හදින් මා ලගින් එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින් සබදකමක් නෑ අපෙ ඇසුර පෙර ලෙසින් නිමා කල සෙනේ සගවන්නෙපා සිතින් ඔබම සෙනෙහසින් මට පිදූ සෑම දේ යළිදු ඉල්ලුවා නැහැ වරද තේරුනේ අහිමි ආදරේ සිහිනයක් වූ දිනේ මිහිරි සුවද මා තනි කරයි පාළුවේ සුසුම වී මගේ .... නොදැන ලං වෙලා හෝ නොදැන වෙන්වුනී ඉතින් කිසිම දා මුණ ගැසුනෙ නැහැ යළී පුංචිම කාලේ සමුගත් තැනින් අපී නොදරුවන් ලෙසේ හමු වෙමු සිනාසිසී සුසුම වී මගේ ....

More by Athula Sri Gamage

Suraganak Kadulu Sala Adare Keewa

Athula Sri Gamage

Sindu

සුරගනක් කදුළු සලා ආදරේ කීවා එපා මා වෙත ලංව එන්නට සෙනෙහසින් බැදිලා

Sura Duthiyo Sukumaliyo

Athula Sri Gamage

Sindu

සුර දූතියෝ සුකුමාලියෝ පාවේවී මියුරු ගීතිකා අසා පාට පාට තරු සේ ආලෝකේ මහද සතුටු වේ...

Susuman Pawee Haguman Yawee

Athula Sri Gamage

Sindu

සුසුමන් පාවී හැඟුමන් යාවී මිලින පැතුම් මල් සුළගේ පාවී නෙතු කැන් බොඳ වී සිතුවම් ස...

Sihina Mawwe Oya Himi Wewi Sithala

Athula Sri Gamage

Sindu

සිහින මැව්වේ ඔයා හිමිවේවී සිතලා ළගම උන්නේ සදා මගේ වෙන්න පතලා ආදරය දුන්නේ ඔබ හට ම...

Sanda Negeyi

Athula Sri Gamage

Sindu

සඳ නැගෙයි තරුවක් ලෙසින් හිරු දිලෙයි සඳ කැන් ලෙසින් අඳුරුයි කියා නොහඬා නෙතින් පහණ...

Pem Lowa Duk Gini (Re Make)

Athula Sri Gamage

Sindu

පෙම් ලොවෙ දුක් ගිනි මා හට ඈදීලා... මා සිත හඩවා,,,ඈ අද සැනසීලා.... ආදර හැගුමන් මා...

View all songs by Athula Sri Gamage →

Similar Songs