Skip to content

Lyrics

සිංහල
(වන බඹරෝ.. වන බඹරෝ.. රෝස මලක් පිපිලා බඹරෝ වන බඹරෝ.. වන බඹරෝ.. රොන් ගෙන ආ හැකි වන බඹරෝ... ) ඊයේ උදේමයි මල පිපුනේ තව නැහැ රොන් මල තුල පිරුණේ ටික දවසක් යන තුරු සෙවනේ මල පිපුනාවේ මද පවනේ වන බඹරෝ.... වෙන මල් වෙත මා නැත යන්නේ රෝස මලයි මගෙ සිත ගන්නේ සමනලයින් ඒ බව දන්නේ ඒ ගැන නෑ මම වෙහෙසෙන්නේ වන බඹරෝ....

More by Annesley Malawana

View all songs by Annesley Malawana →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Uyala Pihala

Anton Jones

Baila

උයලා පිහලා දරුවො බලා ගන්නෙ කව්රුද කියලා දෙන්න ගේ දොර වැඩ අයිති කාටද නෝනවරුනි කිව...