Skip to content

Lyrics

සිංහල
Snehaye nagarayai sitha mage.. ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ යෞවනේ නිල් නුවන් සේ රැඳී රන් මලක් වේද හද සල් වනේ නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා රන් සිනා පාමි පූජාසනේ මේ නවාතැන් ගෙවා ආත්මයේ යන තුරා මිලින වී මතු දිනේ සෙනෙහසේ සිහිලඹින් දොවන සේ යදිමි මා පූජනීයයි උතුම් ආදරේ

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs