Skip to content

Lyrics

සිංහල
Amarasiri Peiris - ලඳුනේ... (Landune) — | — | — # | — — | — | ළඳුනේ... ළඳුනේ… — | — | — # | — — | — | ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ - ළඳුනේ දෙනෝ දහක් අත ගත්තද සැමියෙකු නැති ළඳුනේ නෑයෙක් නෑකම නොකියන වීදි සරණ ළඳුනේ තෙල් මල් ගෙන දෝත පුරා මුනිකුටියට පියමං වන ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ - ළඳුනේ — | — | | — | — බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම යන පාර අහන ඔබ ද පටාචාරාවකී ඔබ ද කිසාගෝතමියකි | # | — — | පිරිමින්ගෙ පාප කඳට දෝස විඳින ළඳුනේ අඳුරේ පව් කරන දනා එළියෙ රවන ළඳුනේ ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs