Skip to content

Lyrics

සිංහල
Aya Yanna Giya Makila- Amarasiri Peiris ඇය යන්න ගියා මැකිලා EbEb — —| ඇය යන්න ගියා මැකිලා වන සිරසක තුරු සෙවනැලි අතරේ ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා පිණි කඳුලක් මල් පෙති අග තවරා මිහිදුම් සළුවෙන් මුහුණ වසා නිල්ල නිලන නිල් කඳු වැටි අතරේ සඳ එළියේ මං පෙත පාදා රහසක් සඟවා ගොළු වූ හදකින් යන්න ගියා මැකිලා යළි කවදාවත් හමු නොවෙනා බව මද පවනක් හිස අතගා කීවද අදහා ගන්නට නොහැකිය කිසි දින ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs