Skip to content

Lyrics

සිංහල
Kauruwath naha Amarasiri Peris කවුරුවත් නැහැ කවුරුවත් නැහැ එගොඩට යන්නට එ‍ගොඩට යන්නට ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ අඳුර ගලනවා පාරුව ඇතුලට ලංතෑරුම කෝ ඔහෙ තිබුනාවේ කවුරුවත් නැ කවුරුවත් නැ දවසින් දවසම පාලම හැදුනා පාලම් මොලෙන් හෙන හඩ ඇසුනා කිරන කැලෑවේ කුරුළු කොබෙයියන් ගම හැරදා යන්න ගිහින් කවුරුවත් නැහැ කවුරුවත් නැහැ එගොඩට යන්නට එ‍ගොඩට යන්නට දෑතේ අතැගිලි හබලට ගෙවුනා ගෙනියන්නට බැරි මහ බර තිබුනා මෙතුවක් නොම ගිය බර අද දවසේ මට හිනැහීගෙන යනවා රහසේ

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs