Skip to content

Lyrics

සිංහල
මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක එදා වගේ හමුවන්නට සුන්දර හවසක හීන මවනවද හිරවී හිමි නැති පපුවක (රුදු කටු වදන් කටු ඇනී හිරුනු සමනල තටු වල මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක... ) සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත පිනි බිඳක් වෙලා තිබුනත් ඇති ආදර පවසට (අකුරු වලට පෙරලෙන්නැති දරදඬු සුසුමට මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුලට... ) ඔහෙ ගලායන්න ඉඩදී හිත ඉල්ලන තාලෙට ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන වල මේ ඉරයි හඳයි තනි අහසක....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...