Skip to content

Lyrics

සිංහල
දිගැසියේ දිගු නීල නයන නිල් විලේ පිහිනා යන්නට අවසර ඇත්නම් සඳ දියේ සඳ සිහින සිඹින තරු ඇසේ මෘදු සිහිත පතක දැවටී ඉන්නම් ගිම්නිවා ගිම්හානයේ මල් පොකුරු පුරෝගෙන ලියමඩොළු රටා වියනා හසකැන් ලිහා වස්සානයේ අවිදින් යන්න යමු ප්‍රේමියේ දිගැසියේ දිගු නීල නයන නිල් විලේ පිහිනා යන්නට අවසර ඇත්නම් තටු සලා නිල් ආකාහේ පවනැල්ලේ එතීගෙන සිත් කවුළු පියන් හරිනා සුවදින් නුඹේ කිදුරාවියේ හැගුමන් දෙන්න කල්පාන්තයේ දිගැසියේ ....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...