Skip to content

Lyrics

සිංහල
අමරණීය වේදෝ මිනිසා විදුනැණ මුදුනතදි මරණය මරා දමා අමරණීය වේදෝ මිනිසා අනියත දිවියේ පසුපස මරණය ලුහුබැඳ එනයුරු දැක දැක සසර ක්ලේෂයන් කුළු ගන්වා නොමිනිස් කම් පතා මිනිසා අමරණීය වුනොත් අමරණීය වේදෝ .... සියල්ල හැරදා යායුතු බව දැන සක්විති කිරුළ දරා මුළු ලොව ලැබුණත් තුටු නොවනා මිනිසා අමරණීය වුවොත් අමරණීය වේදෝ...

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...