Skip to content

Lyrics

සිංහල
විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ළඳුනේ මගේ සොඳුරු ළඳුනේ හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ ආදර සැමැරුම් ප්‍රේම පුරාණේ ඔබට විරහ ගිනි නොගෙනේවා ඔබට විරහ ගිනි නොගෙනේවා විකසිත පෙම්.... තනිකම රජයන පාලු විමානේ ගොම්මන් කළුවර හඬා වැටෙද්දී ඔබ දිවි අරණේ පැතුම් විජිතයේ මැණික් පහන් වැට දැල්වේවා මැණික් පහන් වැට දැල්වේවා විකසිත පෙම්....

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs