Skip to content

Lyrics

සිංහල
සුදු නෙළුම කෝ සුදු නෙළුම කෝ සොර බොර වැවේ මල් සුවඳ දුන් මහියංගනේ පුන් පෝයදා පාළොස්වක මල් නෙළා විකිණූ පන්සලේ (වැවට කළුවර යා වුනා සංසාර දුක බෝවුණා).. නෙළූ මල් මිට ඉහිරුණා එහා ඉවුරට පා වුණා සුදු නෙළුම කෝ සොර බොර වැවේ මල් සුවඳ දුන් මහියංගනේ සිහින් සිරි පොද වෑහුණා ඉවුරු දෙකොපුල සේදුනා සුදු නෙළුම් මල දෑස පියවී මෙහා ඉවුරට පාවුනා සුදු නෙළුම කෝ සොර බොර වැවේ මල් සුවඳ දුන් මහියංගනේ පුන් පෝයදා පාළොස්වක මල් නෙළා විකිණූ පන්සලේ සුදු නෙළුම කෝ....

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs