Skip to content

Lyrics

සිංහල
සෝමාවතී මගේ සෝමාවතී ආලෙ බැන්ද මාගෙ පනේ සෝමාවතී - මගේ සෝමාවතී ඇස බැන්දා මන බැන්දා සෝමාවතී පැල් බැන්දා දිය බැන්දා සෝමාවතී සෝමාවතී මගේ සෝමාවතී - මගේ සෝමාවතී ආ... රන්වන් කරල් වගේ .. මූණේ සිනා ඇගේ රන්වන් කරල් වගේ .. මූණේ සිනා ඇගේ දුටුවම සිත මාගේ බැදුනි ආදරේ

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs