Skip to content

Lyrics

සිංහල
සිතිවිලි ඔපලා දිය ඇලි සේ සරසා මව්වරු සිටියා ඉපනැලිසේ ඉවසා (ඒ බෝසත් ගුණ දකිනා දරුවන් ඉර හඳ සේ මුළු ලොවට වටිනවා... ) කඳුලැලි සඟවා හසරැලි මුව ගවසා පියවරු සිටියා කඳුවැටි සේ වටලා ඒ බෝසත් ගුණ දකිනා... සෙනෙහස දල්වා සඳමිණිකැන් අතුරා ගුරුවරු සිටියා ගණදෙවි බල පතුරා ඒ බෝසත් ගුණ දකිනා... සිතිවිලි ඔපලා දියඇලි සේ.... ඒ බෝසත් ගුණ දකිනා...

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs