Skip to content

Lyrics

සිංහල
සිරි බුද්ධගයා විහාරේ වඳිනෙමු මෝක්ෂ පතලා ශාක්‍ය තිලෝනා වැඩ සිටි එදිනා මරඟනන් පරදාලා සිරි බුද්ධගයා විහාරේ වඳිනෙමු මෝක්ෂ පතලා...... ශ්‍රී මහා බෝධී වෙත සෑදී ඒ විදුරසුනේදී මුනි රාජා ආ දස බිම්බර මාර සේනා පෙරුම් බලෙන් පරදාලා...... ප්‍රාතිහාර්ය පෑ දස බලධාරී ජය බිම විශාලා ශාසන ආලේ ඇති ලෝ වාසී භව දුක නසන සේමා වඳිනෙමු මෝක්ෂ පතලා......

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs