Skip to content

Lyrics

සිංහල
සිනිඳු සුදු මුදු තලාවේ... සිනිඳු සුදු මුදු තලාවේ පිපෙන පෙණ පිඬු සිනාසේ පිපෙන පෙණ පිඬු සිනාසේ සැළෙන රළ මත ගිලී ඉපිලී ගලන සිතුවිලි මුලාවේ ගැඹුරු සත් සමුදුර පතුල සිද ඇඹරි ඇඹරී වියරු දළ රළ තුමුල මහ මෙර දෙදරවයි බුර බුරා නැගී කුරිරු ජල කඳ දෙරණ සමිපත ගිල ගනියි

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs