Skip to content

Sinhala Awurudu Awa (Dodam Kapala)

Amaradeva Sindu 1980s - 1990s Nostalgic

Lyrics

සිංහල
සිංහල අවුරුදු ආවා... ආවා... ගම හිනැහී රස වෙනවා යෞවනියෝ පේළි සැදීලා නටති ගයති විනෝදෙනී (දොඩම් කපාලා ඇඹුල් තනාලා නාන්න යන සැටි බලන් කළු)... (සේලේ ඇඳලා නෙරිය තියාලා)... මිදුලේ සක්මන් කරයි කළු (දොඩම් කපාලා ඇඹුල් තනාලා නාන්න යන සැටි බලන් කළු)... (දහසක් දීලා වළලු තනාලා)... දෑතේ අත ලා බලයි කළු දහසක් දීලා.... දහසක් දීලා වළලු තනාලා දෑතේ අත ලා බලයි කළු දුනුකේ මල සේ ආ....දුනුකේ මල සේ උළු ගෙයි ඇඳ පිට ඔළිද කෙළින සැටි බලන් කළු (දොඩම් කපාලා ඇඹුල් තනාලා නාන්න යන සැටි බලන් කළු)... / සිංහල අවුරුදු ආවා... ආ...වා...

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs