Skip to content

Lyrics

සිංහල
සිංහල අවුරුදු ආවා ආවා ගම හිනැහී රස වෙනවා යෞවනියෝ පේළි සැදීලා නටති ගයති විනෝදෙනී..... (දොඩම් කපාලා ඇඹුල් තනාලා නාන්න යන සැටි බලන් කළු.... ) (සේලේ ඇඳලා නෙරිය තියාලා.... ) (මිදුලේ සක්මන් කරයි කළු...... ) දොඩම් කපාලා...... දහසක් දීලා... (දහසක් දීලා වළලු තනාලා..... ) දෑතේ පටලා බලයි කළු..... දහසක් දීලා වළලු තනාලා.... දෑතේ පටලා බලයි කළු..... දුනුකේ මල සේ.... දුනුකේ මල සේ කුළුගෙයි ඇඳපිට ඔළිඳ කෙළින සැටි බලයි කළු..... දොඩම් කපාලා...... සිංහල අවුරුදු.......

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs