Skip to content

Lyrics

සිංහල
සිහින සතක් මැද - විමනක් සැදුනයි සීත සඳුන් සුව - ඒ තුළ තිබුණයි වාසනාවෙ මල් - හදවත පිපුණයි ගීත නාද දෙව් - ලෝකෙන් ඇහුණයි නීල නුවන් ගැබ - සෝක වළාවෝ වේදනාව ගෙන - හද අඹරෝරේ ඈතින් පොරකා - තෙරපී ඇඹරී දෑසෙ කදුළු වැල් - රෑරා වැගිරෙයි අකාලයේ වැසි - දිය ඇද හැලිලා සෝක සුසුම් ගග - ඉවුරු තලාලා වාසනාවෙ මල් - අකලට මැරුණයි ප්‍රේම ලෝකෙ රන් - මන්දිර හැදුනයි

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs