Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: සහනය (1972) සිහින නෙළුම් මල ජීවිත පොකුණේ දෑස අබියස පිපී සැලේ දෑස අබියස පිපී සැලේ සිහින නෙළුම් මල ජීවිත පොකුණේ තුන් යම ගත වූ ජීවිතයේ අරුණළු නැගෙනා පභාතයේ අහස ඉසව්වෙන් ඔබ මා දුටුවේ රිදී පහන් තරුවක් වාගේ රිදී පහන් තරුවක් වාගේ දෑස වසාගෙන මැදියම් යාමේ යහනත වැතිරී නිදන වෙලේ කවියක් ලෙස ඔබ හදවත ගුලි වී මා හද පිරිමැද අවදිකලා මැදියම අවදි ව හැබැහින් දුටුවෙමි පෙරයම නින්දේ දුටු සීනේ එහෙත් සිහිනයක් වේ දෝ එය යළි ජීවිතයේ අන්තිම යාමේ

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs