Skip to content

Lyrics

සිංහල
ශාන්ත මේ රෑ යාමේ කුමුදු මලේ සිරියා සඳකාන්ති වැදී සෞම්‍යා... එයි නැගී.... ප්‍රේම තරංගා එයි නැගී හද ප්‍රේම තරංගා මේ අමා දහරේ - මේ අමා දහරේ නේක තුරුලිය නැළවෙන්නේ මේ සීතල මද පවනේ... ශාන්ත මේ රෑ යාමේ .../ හා ඇසේ වන කෝකිල ගීතේ හා ඇසේ වන කෝකිල ගීතේ සෝක යාවි සිඳිලා වෙසඟ මේ පුන් පෝදා මා හිමි දිනු තෛලෝනා... ශාන්ත මේ රෑ යාමේ.../ මේ රැයේ ගීත ගයාලා මේ රැයේ ගීත ගයාලා සුන්දර රඟ පාලා අති සෝබන මේ උයනේ අපි නැළවෙමු පෙම් දහරේ... ශාන්ත මේ රෑ යාමේ...

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs