Skip to content

Lyrics

සිංහල
(සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්... ) (පලාපෙති බැඳන් ගෙලවට හංස පියාපත් සලමින්... ) නුඹේ පා යටින් සඳකඩ පහන පායලා (බ්‍රහස්පති තාරකාව මුදුන් වෙයි සරත් නුඹ ගැබ... ) (ස්වර්ණමාලී මහ සෑ අග කොත් පලන්ඳලා... ) සතර වරම් දෙවි... (කලා වැව් දියේ උත්පල නෙලාගෙන ඇඟිලි පොකුරට... ) අප්සරාවියන් ලෙන් දොර බලා හිඳිනවා වළාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස (ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා... ) සතර වරම් දෙවි...

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs