Skip to content

Lyrics

සිංහල
(සසර වසන තුරු නිවන් දකින තුරු... ) පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා (රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවණයි තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි... ) (සසර වසන තුරු නිවන් දකින තුරු... ) පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs