Skip to content

Lyrics

සිංහල
සංසාරේ එක මොහොතක් නැවතිලා කල්පයක් ගෙවුණි හදවත ගොළු වෙලා ලොවම සසල විය - ලොවම නිසල විය ඔබේ නීල නෙතු රැහැනේ දැවටීලා වසන්තයේ පෙමි කුළුදුල් කැකුළු පිපීලා පෙමි කැකුළු පිපීලා එක මොහොතක සංසාරේ මා නැවතුණේ පුරා කල්පයක් ගෙවුනි ද හද ගොළු වෙලා මුවින් නොකී බස - නුවන් අගින් බැස ඔබේ නීල නෙතු රැහැනේ දැවටීලා වසන්තයේ පෙමි කුළුදුල් කැකුළු පිපීලා පෙමි කැකුළු පිපීලා

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs