Skip to content

Lyrics

සිංහල
සඳකත් පිණි දිය දිය වී ගලනා - සීතල කඳු අතරේ හද ගොළු වී ඉකි බිඳ ඔබ හඬනා හඬ - මා සවනේ පෑදේ නිසංසලේ රෑ අහසේ - නිසංසලේ රෑ ඝන බොල් අහසේ මිලාන වූ බොල් එළියේ - ඹබේ නුවන් මිණි පහන් නැගී ඇවිලේ මා දෑසේ සුසුමි හෙළන තුරු ළතා ළපල්ලේ - සිහිල් සුළඟ හා වෙළී මගේ කවුළු දොර තුලින් එබී - ඔබ සොයා ඇදේ

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs