Skip to content

Lyrics

සිංහල
සඳකඩ පහනේ රූ සිරි වරුණේ දුටුවෙමි ඔබ ප්‍රතිභා ප්‍රභා සිහල කලාකරුවාණනේ - සිහල කලාකරුවාණනේ මනසේ පිළිසිඳි සිත් කළු සිතුවම් ගල් කුළු මතු පිට එදා නිදන් කොට නගා උදාන සනාතන කරවූ සිහල කලාකරුවාණනේ - සිහල කලාකරුවාණනේ ඔබගෙන් මා ලද යශෝ ප්‍රහාහය දෙරණ සිසාරා ගලා හැලෙන්නට උදාර ශිල්ප කලා මය දුන මැන සිහල කලාකරුවාණනේ - සිහල කලාකරුවාණනේ

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs