Skip to content

Lyrics

සිංහල
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා වලා රොදක සැගවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා කදුළු බිඳු ගලා සඳේ තුරු ලතා පුරා සියොලඟම සැලී මගේ නොහිම් සීතලේ ඔබේ නෙත යදී...ම්...ම්..... මහත් වියරුවෙන් සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා වලා රොදක සැගවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි නිවාලන්න මා...ම්...ම්..... ඔබේ සිසිලසින් සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා වලා රොදක සැගවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs