Skip to content

Lyrics

සිංහල
රන් දහඩිය බිංදු බිංදු - ඉසුරු සුවඳ රැන්දු රැන්දු ගතිනි හලා - රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු දෑතේ රන් වළළු දගේ - ගෙල බැඳි රන් මාල අගේ රන් ගොයමේ නෙළන ළදේ - සිරියාවයි රටට මගේ නෙළුම් කෙතේ ළන්දු ළන්දු - සොඳුරු කිඳුරු ළන්දු ළන්දු දෙවි පිහිටෙන් - රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු බුලතේ රත දුටිමි තොලේ - මට නොවෙදෝ මුකුළු කළේ රන් ගොයමේ නෙළන කලේ - මන බැදුනා පබළු වැලේ

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs