Skip to content

Lyrics

සිංහල
රෑ දුරු රට මේ හිම වරුසා සීතේ පාළුවේ මුහුදු සතකින් ඈත දේශේ මා තනි වේ කල්පනා ලෝකෙන් දැහැනේ සිතිජ නිම්නයේ ඈ තනි යහනේ රෑ දුරු රට... දෑත වෙන්වී පෙම් විහඟුන් සිහින තොටුපලේ රාත්‍රි යාමේ රෑ දුරු රට...

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs