Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : සත් සමුදුර (1966) පිපුණු කුසුම පර වූවා පිපුණු කුසුම පර වූවා - බඹර කිකිණි ගොළු වුණා මුතු කැට සුද සැඟවුනා - හසරැළි වියලී ගියා හසරැළි වියලී ගියා පිපුණු කුසුම පර වූවා සිතක නැඟී පෙම් රළ පෙළ - වෙරළ වැළඳ නිල් දෑසක සිතක නැඟී පෙම් රළ පෙළ - වෙරළ වැළඳ නිල් දෑසක කදුළු වලට පෙරළුණා - කදුළු වලට පෙරළුණා කදුළු වලට පෙරළුණා - දෑස අඳුර කැටිවුණා පිපුණු කුසුම පර වූවා පිපුණු කුසුම පර වූවා - බඹර කිකිණි ගොළු වුණා මුතු කැට සුද සැඟවුනා - හසරැළි වියැලී ගියා හසරැළි වියැලී ගියා පිපුණු කුසුම පර වූවා

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs