Skip to content

Lyrics

සිංහල
පිලේ පැදුර හේනට අරගෙන එනවා එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා රටා වියපු අත් දෙක මට සිහිවෙනවා හිතේ දුකට එතකොට කවි කියවෙනවා.... ඉර පායා ඉර අවරට ගියාදෝ සඳ පායා සඳ අවරට ගියාදෝ හැඬූ කඳුළු මූදට එක් වුණාදෝ හැඬූ කඳුළු මූදට එක් වුණාදෝ ළමා ළපටි නෑනා කොහි ගියාදෝ.... ඔබේ කරට මල් මාලා ගොතන්නට මදු මල් පිපෙනවා හේනේ වැට දිගට උඹේ කටින් ගී සීපද අහන්නට උඹේ කටින් ගී සීපද අහන්නට තාමත් ගිරව් එනවා පෙර පුරුද්දට.... පිලේ පැදුර හේනට...

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs