Skip to content

Pera Dinayaka Ma Pem Kala Yuwathiya

Amaradeva Sindu 1980s - 1990s Nostalgic

Lyrics

සිංහල
පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා (නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන දයාව වෑහෙනවා... ) සිනාසුනෙමි මම අවිහිංසක ඇය කෝල බැලුම් හෙලුවා (හිරුට සඳුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා... ) නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි කෙමෙන් මැකී යනවා (එදා වගේ තවමත් වැට අද්දර නාමල් පූදිනවා... ) නොකා නොබී දුක් වින්ද අතීතය යළි මට සිහිවෙනවා පෙර දිනයක මා....

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs