Skip to content

Lyrics

සිංහල
පෙම්බර මා පුතණුවනේ - නුඔ සිටි සුර ලොව කොතැනේ හෙළ දෙරණට පුතු ආවේ - පෙර මහ පින් කළ බැවිනේ බාලොලි ලොලි බිළිදු පුතේ - බාසුරු වන් බුහුටි පුතේ පායන හිරු සදිසි පුතේ - පායන හිරු සදිසි පුතේ රට භාරයි නුඔට පුතේ මහ පැරකුමි නුඔයි පුතේ - දුටුගැමුණුත් නුඔයි පුතේ මගේ සිහිනය නුඔයි පුතේ- මද්දුම බණ්ඩාර පුතේ

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs