Skip to content

Lyrics

සිංහල
පායන් - සඳුනේ - මේ පාළු රාත්‍රි යේ සඳ නැත පායන්නේ - නාඩන්නේ අඳුරේ ගිලී ඇති ජීවිතේ - ගොඩලන්න ඔබගේ ඇසින් හිරැට මිසක සඳුට ඉඩක් - නොමැත ඔබගෙ ලොකයේ ඔබගෙ ලොවේ කිරණින් වසා - සනසන්න මොහොතක් සදේ සඳ උරුමය ඔබට නොවේ - ඇය ඔබ ළඟ නෑ රැයේ

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs