Skip to content

Lyrics

සිංහල
ඔබේ දෑසයි - ඔබේ දෑසයි - නීල උත්පල දිගැටි දෑසයි මීන චංචල කිඳුරු දෑසයි - කිඳුරු දෑසයි ඈත අහසේ තාරකා සේ - වශී කර මා සිත සිනාසේ දුරක සිටියත් - ළඟක සිටියත් - ඔබේ ඇස මට නිබඳ සිහිවේ ඔබේ ඇස මට නිබඳ සිහිවේ ඔබේ අඩවන් නුවන් දුටු සඳ - රාග ගින්නෙන් දැවෙයි මා හද එවන් දෑසින් සිහිල් දිය ඉස - නිවන් ගිනි නිව දැවෙන මා හද නිවන් ගිනි නිව දැවෙන මා හද

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs