Skip to content

Lyrics

සිංහල
ඔබ මා - තුරුළේ -ගී ගයනා වේලේ මේ වනරොද මට ස්වර්ග රාජ්‍යයි මේ වනරොද මට ස්වර්ග රාජ්‍යයි සුරංගනාවියනේ - සුරංගනාවියනේ සුරාවිතයි - ගී පොතයි අතින් ගෙන සුරාවිතයි - ගී පොතයි අතින් ගෙන තුරු වදුළේ නිල් සෙවනැල්ලේ අද අප ජීවිත - සුමිහිරි වේ නම් මළ ඊයේ ගැන ඇයි ළත වෙන්නේ අද අප ජීවිත - සුමිහිරි වේ නම් නූපන් හෙට ගැන ඇයි වෙහෙසෙන්නේ යළි කිව යුතු නෑ කාලය යනවා දෙපා යටින් රිංගා ගෙනෙනු මැනවි මට පමා නොවී දැන් ඔබේ සුරා විත පුරවාලා

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs